Wednesday, October 12, 2011

මේ "රන අසනි" කණ්ඩායමේ කතාව..!



රවී Ravi Prabha Gunasekara ,නයෝමි Nayomi Nissansala , අයෝනා Ayona Alexander, සජානි Sajani Jayawardana සහ නීනා Neena Wickramaratne එකතුවෙන් 1994 දි "රන අසනි" කණ්ඩායම බිහි වෙනවා..එතෙක් පංතිය තුළ පැවති සියළු කණ්ඩායම් වලට දැවැන්ත අභියෝගයක් වූ "රන අසනි" වරු පංතිය තුළ තම ආධිපත් පතුරුවා හැරියා.. හරිම අහිංසක විදියට.....ඔය කියන කණ්ඩායමට එකතු වෙන්න මට සහ පංතියේ අනික් අයට ඕනෑ උනත්..බුද්ධිමත් "රන අසනි" වරු තම ප්රතිපත්ති වෙනස් කරමින් ... කණ්ඩායම තර කර ගැනීමට අකමැති උනා.*(ඇත්තම කියනවා නම් අමතර කරදර ඇති කර ගැනීමට ඔවුන්ට ඕනෑ වුනේ නැහැ..)

No comments:

Post a Comment

 
;