Wednesday, October 12, 2011

The Buddhist !

Vimanshi Munasingha මගේ classmate උනාට මගේ යාලුවා වුනේ Thilakshi Munasingha . ඇයි කියන්න මම දන්නෑ.1998 school election වලදි එයාට සුදුසු තනතුරක් නොලැබීම ගැන මම හරි දුකෙන් හිටියේ. school election ඉවර වෙලා ඊලඟට අපට තිබුනේ බෞද්ධ සමිතියේ සභාපතිවතෝරන්න.

මම වෙනකොටත් හිතාගෙන හිටියේ සභාපති තනතුරට තිලක්ෂි මුණසිංහ යෝජනා කරන්න.ඒක විදියටම උනා.යෝජනාව ස්ථිර කලේ Anuradhi Weragoda
අනේ...ඊට... පස්සේ සිදුවූ සිදුවීම් පෙළ හරිම ඛේදජනකයි.බෞද්ධ සමිතියේ සභාපති තුමිය ඉන් අනතුරුව පැවති එකමරැස්වීමකටවත් පැමිණියේ නැහැ.
බෞද්ධ සමිතියේ ගරු අනුශාසක මිස් ඈපා හැම සභාවාරයකදීම මම ළඟට ඇවිත් බැනලා යනවා."කෝ ඔයා පත්කළ සභාපති කියලා"..
අන්තිමේ දි වෙසක් භක්තිගීත තිබුණු දවසෙ තමයි මම සභාපති තුමියව නැවත දැක්කේ... වෙනකොට එතුමිය තනතුරට පත්වෙලා මාස 5ක්..
උත්සවය announce කලේ සභාපති තුමිය විසින්...එදා නම් මගේ ඇස් වලට කඳුලුත් අවා. තරම් ලස්සනට announce උත්සවය කලා.
මට මෙතෙක් ඔයාගෙන් අහන්න බැරි වුන දෙයක් තියනවා අක්කි...ඇය් ඔයා කිසිමරැස්වීමකට ආවෙ නැත්තේ?

No comments:

Post a Comment

 
;