Wednesday, October 12, 2011

Teen Book !

රවී ප්රභා රණසිංහ ගුණසේකර කියන්නේ Fascinating වල අග් ඵලය.බෙන්තර ඟෙන් එහාට teenbook එක හඳුන්වා දීමේ ගෞරවය හිමි වෙන්නේ එයාට. facebook නැති කාලේ teenbook තමා අපේ heartbook එක උනේ. Musaeus collage ගියපු එයාගෙ cousin අක්කා වන "චමින්දි" අක්කාගේ teenbook එක දැකපු Ravi Prabha Gunasekara ඒක ගාල්ලට හඳුන්වා දුන්නේ 1995 දි.
පංතියෙ හොඳම teenbook එක තිබුනේ අනුරාධි....... එකේ තිබුන එක page එකක් තමයි අපි අනාගතේ කරන්න කැමතිරැකියාව....දොස්තර කෙනෙක් වෙනවා කියල ඒකෙ පම්පෝරි ගහපු 99% ක් වන ජනතවගෙන් කෙනෙක් මම.ඒත් මට හොඳට මතකයි@yamuna Sewwandi ..ඒකෙ ලිව්වේ Modler කෙනෙක් වෙනවා කියලා. Neena Wickramaratne කැමති උනේ Hair dresser කෙනෙක් වෙන්න.ඔය දෙක ඇරෙන්න අනික් හැමෝම දොස්තරලා වෙන්න බලාගෙන හිටියේ.
මේ ලඟඳි දවසක මම දැක්කා අපේ ගමේ ඉස්කෝලෙ ලමයෙකුගෙ teenbook එකක්.එතකොට මට එක පාරට මතක් උනේ රවී ප්රභා රණසිංහ ගුණසේකර...... Teenbook ගාල්ලට හඳුන්වාදීමේ පුරෝගාමියා.

No comments:

Post a Comment

 
;