Wednesday, May 2, 2012

මට තිබූ ලොකුම ගැටළු


මම හරිපුදුම ඉස්කෝලේ හෝඩියේ පංතියට ගිය දා පටන් මගේ හිතේ ගැටළු ‍රැසක් පැවති අතර ඒවා අද දක්වා නොවිසඳී මගේ හිතේ ‍රැඳි ‍රැඳී පවතී.
එම ගැටළු මෙසේය.

1)  ටානියා හඳපාන්ගොඩ වැනිලා අයිස්ක්‍රීම් නොකන්නේ ඇයි?
2)  ප්‍රසංසනී හා ක්‍රිස්ටීන් යනු කිඹුල්ලුද?
     *තනූශා ප්‍රසංසනී පෙරේරා හා ක්‍රිස්ටීන් සිල්වා
3)  මේන් හෝල් එක පිටිපස්සේ ඇති ගල් ගුහාවට "තනියම" ගිය කෙනෙක් සිටීද?
4)  ටීචර්ස් ටොයිලට් එකට හොරෙන් යාම හොඳද?
5)  අපිට ක්‍රිකට් ටීම් එකක් නැත්තේ ඇයි?
6)  සිස්ටර් රොසිනා අපේ නම් දන්නේ කොහොමද?
7)  කන්දෙවත්තේ "සෙට් එක" ට අපි බය විය යුත්තේ මන්ද?
8)  මිස් නොරීන් ගේ ඉංග්‍රීසි පංතිය රවීන්ද්‍රගේ බූදලයක්ද?


මේවාට පිළිතුරු දන්නා කෙනෙක් සිටී නම් කරුනාකර කොමෙන්‍ටුවක් දමන්න.


3 comments:

  1. ටානියා හඳපාන්ගොඩ වැනිලා අයිස් ක්‍රීම් නොකන එක එදා ඉඳන් ජාතික ප්‍රශ්ණයක් දක්වා දුර දිග ගිය එකක්. =) ඒත් කාලයාගේ ඇවෑමෙන් මේ වෙද්දී ටානියා වැනිලා අයිස් ක්‍රීම් කනවා, යස අගේට. අනේ කාලේ කිව්වලු....

    ReplyDelete
  2. ethakota anik prshna 7ta uththara kooooooooooooo

    ReplyDelete
    Replies
    1. ඒවට උත්තර මමම දෙන්නම්.දැන් මම ඕවට උත්තර දන්නවා.

      Delete

 
;